Home News Breaking සඟරුවනින් රජයට අනතුරු ඇඟවීමක්

සඟරුවනින් රජයට අනතුරු ඇඟවීමක්

SHARE

කිසිම ආකාරයකින් දඹුලු විහාරය වසා දමන්න ඉඩ නොතබන බවට දඹුලු සඟරුවන රජයට අනතුරු අඟවා තිබේ.

සංරක්ෂණ සඳහා සහ විදේශීය සංචාරකයන් වෙනුවෙන් නිකුත් කරන ප්‍රවේශපත්‍ර සුදානම් වන තුරු රංගිරි දඹුලු රජමහා විහාරය තාවකාලිකව වසා තබන බවට මාධ්‍ය වාර්තා පළවීමත් සමඟ අද( 11) දින උදේ දඹුල්ල සිරි වළගම්බා මහා පිරිවනට අයත් විහාරස්ථාන වල මහා සඟරුවන හා ප්‍රදේශවාසී ජනතා නියෝජිත කණ්ඩායමක් දඹුලු රජමහා විහාරයට පැමිණ මාධ්‍ය හමුවක් ද පවත්වමින් ආණ්ඩුවට අභියෝග කීපයක් එල්ල කර තිබේනවා .

එමෙන්ම දඹුලු විහාරයට හානි කරන්න පැමිණියහොත් තමන් ආසන සංවිධායක ධූරයෙන් ඉවත්වන බවද නව ආසන සංවිධායකවරයා පවසා ඇති බවද වාර්තාවේ.

මෙහිදී දඹුලු රජමහා විහාරය ඉදිරිපිට මාධ්‍ය හමුවක් පවත්වමින් වර්තමාන දඹුල්ල රජමහා විහාර හා ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර වළගම්බා පිරිවෙනේ කෘත්‍යාධිකාරි අබගස් වැවේ රාහුල හිමි අම්බුළුවාවේ වාචිස්වර ,තලකිරියාගම උපාලි යන හිමි වරුන්ද, විෂ්ණු දේවාල ප්‍රධාන කපු මහතා කේ .ජි .පියදාස සහ දඹුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක යු .ආර් දයානන්දසිරි යන අය සහභාගි වී තිබේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site