Home C Gossip සනී ලියෝන් මවක් වෙයි PHOTO

සනී ලියෝන් මවක් වෙයි PHOTO

SHARE

බොලිවුඩ් නිළි සනී ලියෝන් සහ ඇගේ ස්වාමිපුරුෂයා ඩැනියල් වෙබර්, අවුරුද්දයි මාස නවයක් වයසැති දියණියක් හදා වඩා ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මහාරාෂ්ට ප්‍රාන්තයේ උපත ලැබූ ඇයට නම් තබා ඇත්තේ නිශා කෝර් වෙබර් යනුවෙන් බවයි සඳහන් වන්නේ.

දුටු පමණින් තමා ඇය සමඟ සෙනෙහසින් බැඳුනු බවයි සනී කියා තිබෙන්නේ.

දෙමාපියන් වීම මොන වගේද යන ප්‍රශ්නයට ඔවුන් දෙදෙනා ලබා දුන්නේ මෙවැනි පිළිතුරක්.

“ඒක හරිම අලුත් අත්දැකිමක්. මොකද නිශා ගෙදරට ඇවිත් තාම දවස් කිහිපයයි. මම හරීම සතුටින්, හැඟීම්බර වෙලා ඒවගේම කියාගන්න තරම් බැරි අදහස් ගොඩක් හිතේ තියෙනවා.”

“අපේ ජිවිත හැමවෙලේම පිස්සුවෙන් වගේ තිබුණේ. අපිට මාස නවයක් බලා සිටින්නට වුණේ නැහැ. ලිපි ගොනු හදන්න වසර දෙකක් වගේ ගියා. ඉතින් ඊට පස්සේ ඊමේල් එකක් ආවා ඔබට දරුවෙක් හදාගන්න පුළුවන් කියලා. ඒක හිතාගන්නවත් බැහැ.”යනුවෙන් ඩැනියල් සඳහන් කර තිබෙනවා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site