Home C Gossip සම්මානලාභී ලොව අංක එකේ නිල් චිත්‍රපට නළුවා – PHOTOS

සම්මානලාභී ලොව අංක එකේ නිල් චිත්‍රපට නළුවා – PHOTOS

2,030 views

ලොව සුපතල රෑන්කර්-Ranker වෙබ් අඩවියට අනුව මේ වනවිට ලොව ජනප්‍රියතම කාම රංගන නළුවා ලෙස පෙරමුණ ගැනීමට ඇමරිකාවේ ජේම්ස් ඩ්න් (James Deen) සමත්ව සිටිනවා.1986 වර්ෂයේ ලොස් ඇන්ජලීස් හිදී උපත ලද මොහුගේ පියා කාර්මික ඉංජිනේරුවරයෙක්,මව පරිගණක ඉංජිනේරුවරියක්.උපතේදී ලද නාමය බ්‍රයන් මැතිව් සෙවිල්ලා (Bryan Matthew Sevilla) වුවත් ඔහු පසුකාලීනව රංගනයට පිවිසීමත් සමග ජේම්ස් ඩ්න් යන නම භාවිතා කරනවා.ඒ වගේම ඔහු ලා කැනඩා උසස් පාසල් (La Cañada High School) උපදිධාරියෙක්.

2004 වසරේ කාම චිත්‍රපට සදහා ඔහු ප්‍රථමයෙන්ම එක්වන විට ඔහුගේ වයස අවුරුදු 18 ක්.මුල්වරට කාම සිනමා නිලියක් වන ජෝආනා එන්ජල් (Joanna Angel) සමග 2005 වසරේදී ආදර සබදතාවක් ඇරබුණත් 2011 වන විට එය දෙදරා යනවා.ඉන් පසුව කාන්තාවන් කිහිප දෙනෙකු සමග ඔහු පවුල් කෑ විත්තියකුත් විදෙස් සමාජ වෙබ් අඩවි වල සදහන්.

කෙසේ වෙතත් කාම රංගනයෙහි ඔස්කාර් සිනමා උළෙල ලෙස සැලෙකෙන AVN හෙවත් ඇමරිකානු කාම රංගන සම්මාන උළෙල ඇතුළු, සම්මාන උළෙලවල් කිහිපකින්ම, ඔහුගේ මෙම කාම රංගනය වෙනුවෙන් සම්මාන ගණනාවක් හිමිකර ගන්නට ඔහුට හැකියාව ලැබිල තියෙනවා.