Home News Breaking සමාජ ජාල වෙබ් අඩවි මිතුරන් ගැන අවදානයෙන් සිටින ලෙස ඉල්ලීමක්

සමාජ ජාල වෙබ් අඩවි මිතුරන් ගැන අවදානයෙන් සිටින ලෙස ඉල්ලීමක්

3,580 views

සමාජ ජාල වෙබ් අඩවි මගින් මිතුරු වී නාඳුනන පුද්ගයින් විසින් මුදල් වංචා කිරීමේ සිද්ධීන් පිළිබදව දැඩි අවධානයෙන් පසුවන්නැයි පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දෙනවා.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කළේ මීට අදාළව පසුගිය දින කිහිපය තුළ සිද්ධීන් ගණනාවක් වාර්තා වූ බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either