Home News Breaking සමූහ දූෂණයට හම්බුන දඬුවම මෙන්න

සමූහ දූෂණයට හම්බුන දඬුවම මෙන්න

1,940 views

කාන්තාවක් සමූහ දූෂණයට ලක් කළ පුද්ගලයන් හතරදෙනෙකුට බරපතල වැඩ සහිත වසර 20 ක සිර දඬුවමක් පොළොන්නරුව මහාධිකරණය ඊයේ නියම කළා.

ඊට අමතරව එක් අයෙක් රුපියල් ලක්ෂ දෙක බැගින් අදාළ කාන්තාවට වන්දි වශයෙන් ගෙවන ලෙසයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.

2004 වසරේ නොවැම්බර් මස 3 වනදා අරලගංවිල ප්‍රදේශයේදී අදාළ කාන්තාව මෙම පුද්ගලයින් විසින් දූෂණයට ලක් කර තිබුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site