Home News Breaking සයිටම්ගැන GMOA එක කියන අළුත්ම කතාව මෙන්න

සයිටම්ගැන GMOA එක කියන අළුත්ම කතාව මෙන්න

SHARE

සයිටම් ගැටලුවට ව්‍යාජ විසඳුම් ලබා දීමට රජය උත්සාහ කළහොත් දැඩි තීන්දු තීරණවලට එළඹීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ක‍්‍රියාකලාපය පාලනය කිරීමට ඉදිරියේදී අග‍්‍රාමාත්‍යවරයා පියවර ගත යුතු බවත් මාළඹේ වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමක් සිදුව නොමැති බවත් මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site