Home News Breaking සයිටම් ගැටළුවේ ජනපති ලේකම්ගේ නිවේදනය වෛද්‍යවරු ප්‍රත්ක්ෂේප කරයි

සයිටම් ගැටළුවේ ජනපති ලේකම්ගේ නිවේදනය වෛද්‍යවරු ප්‍රත්ක්ෂේප කරයි

SHARE

සයිටම් ගැටළුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයා සමඟ සිදු කළ සාකච්ඡාවෙන් පසුව ජනාධිපති ලේකම් විසින් නිකුත් කළ නිවේදනය ප්‍රතික්ෂේප කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

එම නිවේදනයේ පවතින බහුතරයක් කරුණු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය දක්වන බවයි වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ.

ජනාධිපති ලේකම්වරයාගේ නිවේදනයේ සඳහන් වනුයේ බැලු බැල්මට සයිටම් ආයතනය නීත්‍යානුකුල කිරිමේ ක්‍රමවේදයක් දැයි ද ඔහු කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site