Home News Breaking සරසවි අනධ්‍යයන සේවකයින්ගෙන් යළි අනතුරු ඇගවීමක්

සරසවි අනධ්‍යයන සේවකයින්ගෙන් යළි අනතුරු ඇගවීමක්

240 views

සිය දීමනා ඉහළ නැංවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කළහොත් ලබන සඳුදා සිට සේවයට වාර්තා කිරීමට සූදානම් බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කළා.

මීට එරෙහිව ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 39ක් ගත වනවා.

ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වන්නේ නම් වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site