Home News Breaking සරසවි සිද්ධිය සම්බන්දව පොලිස්පති දුන් වාර්තාව

සරසවි සිද්ධිය සම්බන්දව පොලිස්පති දුන් වාර්තාව

SHARE

සයිටම් විරෝධී උද්ඝෝෂණයක් අතරතුර විශ්වවිද්‍යාල සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිසමට වාර්තාවක් ලබාදී තිබේනවා.

පසුගිය සතියේදී අදාළ වාර්තාව පොලිස් කොමිසම වෙත බාරදුන් බව එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ සඳහන් කළේය.

ඒ අනුව අදාළ වාර්තාව ලබන බ්‍රහස්පතින්දා දිනයේදී කොමිසම හමුවේ සාකච්ඡා කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.

අදාළ සාකච්ඡාවේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන බව ද ලේකම්වරයා කියා සිටියේය.

පසුගියදා පැවති සයිටම් විරෝධී පා ගමනක් අතරතුර සිසුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට කඩාවැදී කලහාකාරී ලෙස හැසුරුණු අතර පසුව ඔවුන් ඉන් ඉවත් කිරීම සඳහා පොලීසිය පියවර ගනු ලැබීය.

මෙම අවස්ථාවේදී පොලීසිය සහ විශ්වවිද්‍යාල සිසුන් අතර ගැටුමක් හටගත් අතර එහිදී පොලීසිය සිදු කළ පහරදීමෙන් සිසුන් 80කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොමිසන් සභාව විසින් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබුණි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site