Home News Politics සරසවි සිසුන් ප‍්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා පොළඹවන්නේ දේශපාලන පක්ෂයක්

සරසවි සිසුන් ප‍්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා පොළඹවන්නේ දේශපාලන පක්ෂයක්

SHARE

බලයක් නැති දේශපාලන පක්‍ෂයක් දේශපාලන වාසි ලබාගැනීම සඳහා විශ්ව විද්‍යාල සිසුන් යොදාගෙන තරුණ අසහනයක් ඇති කිරීමට උත්සාහ ගන්නා බව නීතිය,සාමය හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පවසනවා.

ශිෂ්‍යයන් ප‍්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා පොළඹවන්නේ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය බවට හඳුනාගෙන ඇතැයි කී අමාත්‍යවරයා ඔවුන් අවුළුවන ගින්නට පිදුරු දමන්නට තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක් ද එක්වී සිටින බව ද සඳහන් කළා.

ඔහු මේ බව පැවසුවේ ‘සිරිකොත’ එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site