Home C Gossip සරාගී නිල් චිත්‍රපටි නිළි August Ames සියදිවි නසාගනී- PHOTOS

සරාගී නිල් චිත්‍රපටි නිළි August Ames සියදිවි නසාගනී- PHOTOS

SHARE

ජනප්‍රිය කැනඩියානු ජාතික නිල් චිත්‍රපටි නිළි August Ames ඊයේ සියදිවි නසාගෙන ඇති බවට ඇගේ සමීපතමයින් පවසනවා.

ඇමරිකාවේ කැලිෆෝනියා නුවර පිහිටි ඇගේ නිවසේ තිබී මළ සිරුර පොලිසිය විසින් සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මිය යන විට ඇය 23 වැනි වියේ පසු වූ August Ames ඇමරිකානු නිල් චිත්‍රපට ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් බවයි පැවසෙන්නේ.

මානසික ආතතිය හේතුවෙන් ඇය සියදිවි හානි කර ගන්නට ඇති බවට විශ්වාසය පළ කළත් තවමත් මෙය සියදිවි හානි කර ගැනීමක් බවට සනාථ වී නැහැ.

සමරිසි චිත්‍රපටයකට පෙනී සිටි පුද්ගලයෙකු සමග චිත්‍රපටයකට ලැබුණු ආරාධනාවක් ඇය ප්‍රතික්ෂේප කළ බව Twitter ගිණුමේ August Ames සටහන් කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් ඇයට පරිභව කරමින් පළවූ ප්‍රතිචාර හේතුවෙන් August Ames මානසික පීඩනයට ලක්ව සිටි බව ඇගේ සමීපතමයින් පවසනවා.

2013 වසරේදී වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටවල රඟපෑමට පිවිසි August Ames මියයන විට එම චිත්‍රපට 270 කට සිය දායකත්වය ලබා දුන් අතර නිල් චිත්‍රපට ක්ෂේත්‍රයේ සම්මාන දෙකකටද ඇගේ නම නිර්දේශ වුණා.

Instagram

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site