Home News Breaking සරුංගලය සමග උඩු ගුවනට ගිය පාසල් සිසුවාගේ ජීවිතය

සරුංගලය සමග උඩු ගුවනට ගිය පාසල් සිසුවාගේ ජීවිතය

1,046 views

වයස අවුරුදු 15 ක දරුවෙකු අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් ඊයේ (19) සවස ජිවිතක්ෂයට පත්ව වූ පුවතක් යාපනය, චාවකච්චේරි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

තවත් වයස අවුරුදු 08ක දරුවෙක් සමඟ සරුංගල් යැවීමට ගිය අවස්ථාවකයි අදාල දරුවා මෙම අනතුරට පත්ව තිබෙන්නේ. දරුවා ළිඳට වැටීමෙන් අනතුරුව වයස අවුරුදු 08 ක දරුවා බියවි වී නිවස වෙත පැමිණ සිද්ධිය පිළිබඳව වැඩිහිටියන් දැනුවත් කිරීමෙන් අනතුරුව ළිඳට වැටුණු දරුවා ප්‍රදේශවාසීන් එක්ව ගොඩ‍ට ගෙන යාපනය චාවකච්චේරි රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

දරුවා රෝහල්ගත කිරී‍මෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් වාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බව සඳහන්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site