Home News Breaking සාකච්ඡා අසාර්ථකයි වර්ජනය අඛණ්ඩව

සාකච්ඡා අසාර්ථකයි වර්ජනය අඛණ්ඩව

SHARE

ආරම්භ කර ඇති වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාමට දුම්රිය එන්ජින් රියදුරු සංගමය තීරණය කර තිබෙනවා. ඒ ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා සමග පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන්. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ සහ දුම්රිය සාමාන්‍යාධිකාරී මහනාම අබේවික්‍රම ඇතුලූ නිලධාරීන් එක්වන බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණා.

මෙම වර්ජනය හේතුවෙන් මගීන් රැසක් ද දුෂ්කරතාවට පත්ව සිටිනවා.>බඳවා ගැනීමේ පටිපාටියෙන් බැහැරව දුම්රිය රියදුරු සහයකයින් බඳවා ගැනීමට විරෝධය පළ කරමිනුයි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වර්ජනයක් ආරම්භ කළේ.මේ නිසා දෛනික ගමන් වාර 150 ක් පමණ අවලංගු කිරීමට සිදුවනු ඇති බව පාලක මැදිරිය ප්‍රකාශ කළා.

ඉන් බහුතරයක් දුර ගමන් සේවා බවද පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු කියා සිටියා.මේ අතර වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයද විශේෂ බස් රථ යොදවා ඇති බව එහි සභාපති රමාල් සිරිවර්ධන ප්‍රකාශ කළා.මේ අතර, දුම්රිය ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ නියාමකවරුන් ඇතුලූ තවත් ශ්‍රේණි කිහිපයක දුම්රිය වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රියේ සිට වැටුප් ගැටලූ මුල් කර ගනිමින් වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් බව ද එම වෘත්තීය සමිති නියෝජිතයින් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site