Home News Politics සා.පෙළ දරුවන් වෙනුවෙන් වර්ජනය අත්හරින ලෙස ඇමති ඉල්ලයි – සාකච්ඡාව 12ට

සා.පෙළ දරුවන් වෙනුවෙන් වර්ජනය අත්හරින ලෙස ඇමති ඉල්ලයි – සාකච්ඡාව 12ට

SHARE

දුම්රිය වර්ජනය විසඳීම සඳහා වෘත්තිය සමිති සමඟ අමාත්‍යාංශ ලේකම්වරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා දහවල් 12ට විශේෂ සාකච්ඡාවක් පැවැත් වීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

කොළඹ ඩී.ආර්.විජේවර්ධන මාවතේ පිහිටි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රණාගාරයේදි මෙය පැවැත්වීමට නියමිත බව මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් වරයා මේ බව සඳහන් කර තිබෙනවා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ, දුම්රිය සාමාන්‍යාධිකාරි මහානාම අබේවික්‍රම හා මෙම සාකච්ඡාවට වර්ජනයට අදාළ දුම්රිය රියදුරන්ගේ වෘත්තීය සමිති නායකයින්ට ද සහභාගී වන ලෙස මේ වන විට අමාත්‍යාංශය විසින් දන්වා තිබෙනවා.

මේ අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෘත්තීය සමිති නායකයින් වෙත ඉල්ලීමක් කරමින් කියා සිටියේ දැනට ආරම්භ වී ඇති අ.පො.ස. (සා.පෙළ) විභාගයට සහභාගීවන සිසු දරුවන්ට වන අපහසුතාවය පිළිබදවවත් සලකා බලමින් මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය අත්හරින ලෙසයි.

එමෙන්ම මෙම ප්‍රශ්නය සාකච්ඡා කොට විසඳා ගන්නා ලෙසද අමාත්‍යවරයා වෘත්තීය සමිතිවලින් ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් දුම්රිය පාලක මැදිරිය දන්වා සිටින පරිදි මේ වන විට පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන සියලු දුම්රිය සේවාවන් යථා පරිදි සිදු වනු ඇත.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site