Home News Breaking සා.පෙළ සිසුවියගේ සිහින කන්දට යටවෙයි

සා.පෙළ සිසුවියගේ සිහින කන්දට යටවෙයි

SHARE

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දැරියකගේ සියලු පොත්පත් සහ පාසල් උපකරණ තම නිවස අසල පිහිටි කන්ද නායයෑම නිසා විනාශ වී ගොස් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති පුවතක් වාර්තා වෙනවා.

මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ කඹුරුපිටිය ඊරියතොට විදුහලේ අධ්‍යාපනය ලබන හංසි ලක්මාලි විජේසිංහ (15) සිසුවියයි.

දැනට මෙම නිවස තුළින් ජලය මතුවෙමින් ගලා යන අතර නිවැසියන් පවසන්නේ නිවස ආසන්නයේ කිසිඳු දිය උල්පතක් පිහිටා නොතිබූ බවයි.

නිවසේ සාමාජිකයන් සය දෙනෙකු වාසය කරන අතර නිවස නාය යෑම හේතුවෙන් මොවුන් සය දෙනා මේ වනවිට අසල නිවාස කිහිපයක රැඳී සිටිනවා.

කුරුඳු කැපීම සහ කුලීවැඩ කර ලබාගන්නා මුදලෙන් මෙම දරුපවුල නඩත්තුවන අතර මේ වන විට ඔවුන් අන්ත අසරණ තත්ත්වයට පත් වී තිබෙනවා.

පසුගියදා දකුණු පළාතට බලපෑ හදිසි කාලගුණ වෙනස්වීම් මත විවිධ ස්ථානවල නාය යෑම් සහ ගංවතුර තර්ජනයන් නිසා සාමාන්‍ය ජන ජීවිතයට බොහෝ ලෙස බලපෑම් සිදුවුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site