Home News Breaking සා.පෙ ප‍්‍රතිඵල මාර්තු මාසයේ නිකුත් කිරීමට නියමිත දිනය මෙන්න

සා.පෙ ප‍්‍රතිඵල මාර්තු මාසයේ නිකුත් කිරීමට නියමිත දිනය මෙන්න

120 views

අධ්‍යයන පොදු සහතික පත‍්‍රි සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල මෙම අවසානයේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මාර්තු මස 28 වන දින ප‍්‍රතිඵල නිකුත් කිරීමට මේ වන විට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කරයි.

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර ප‍්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site