Home News Breaking සැමට සුභ අනාගතයක් පතන ගෝඨාගෙන් විශේෂ ප්‍රකාශයක්

සැමට සුභ අනාගතයක් පතන ගෝඨාගෙන් විශේෂ ප්‍රකාශයක්

6,989 views

ජනතාව සෑමදාම රැවැට්ටිය නොහැකි බව මේ ජයග්‍රහණයෙන් මැනවින් පිළිඹිඹු වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කර තිබෙනවා..

ෆේස්බුක් සටහන පහතින්,

“අපගේ උත්තරීතර මාතෘභූමියේ අනාගතය සුරක්ෂිත කිරිම සදහා ඔබ සැම එකාමෙන් කැපවීමෙන් යුතුව සියලු බාධක අභිබවා මෙම ජයග්‍රහණය උදෙසා දැක්වු සහයෝගයට සියලු ශ්‍රී ලාංකිකයින්ට මාගේ ගෞරවාන්විත ප්‍රණාමය පුද කරමි.

ජනතාව සෑමදාම රැවැට්ටිය නොහැකි බව මේ ජයග්‍රහණයෙන් මැනවින් පිළිඹිඹු වේ! ඔබ සැමට සුභ අනාගතයක් පතමි – GR“

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site