Home News Breaking සැමියෙකු විසින් සිය බිරිඳට ව්‍යායාම් උපකරණයකින් පහරදී ඝාතනය කරයි

සැමියෙකු විසින් සිය බිරිඳට ව්‍යායාම් උපකරණයකින් පහරදී ඝාතනය කරයි

126 views

වේයන්ගොඩ, කටුවස්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් සිය බිරිඳ ඝාතනය කර තිබෙනවා.

ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින්, ව්‍යායාම් කිරීමට භාවිතා කරන උපකරණයකින් බිරිඳගේ හිසට පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසනවා.

පහරකෑමෙන් තුවාල ලැබූ කාන්තාව වතුපිටිවල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ 27 හැවිරිදි කටුවස්ගොඩ ප්‍රදේශයේදී පදංචිව සිටි කාන්තාවක් වන අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(03) සිදුකිරීමට නියමිතයි.

ඝාතනය සම්බන්ධයෙන් එම කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර වේයන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site