Home News Sports සිම්බාබ්වේ කණ්ඩායමකට ලංකාව පැරදුන පළමු එක්දින තරඟාවලිය මෙයයි

සිම්බාබ්වේ කණ්ඩායමකට ලංකාව පැරදුන පළමු එක්දින තරඟාවලිය මෙයයි

SHARE

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමවරට එක්දින තරගාවලියකදී පරාජය කරමින් සිය පළමු තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරිමට සිම්බාබ්වේ කණ්ඩායම අද සමත්වුණා.

ඒ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුලු 3ක ජයක් ලබා ගනිමින්.

ඒ අනුව තරග පහකින් සමන්විත වූ එක්දින තරගාවලිය තරග 3-2ක් ලෙස සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කළා.

එක්දින තරගාවලි ලෙස ගත්විට දෙරට අතර තරගාවලි 5 ක් පවත්වා තිබෙනවා.(ක්‍රියාත්මක තරගාවලිය හැරුණු විට. එසේම සිම්බාබ්වේ හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පමණක් පැවැති තරගාවලි) එම තරගාවලි සියල්ල ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

බංග්ලාදේශය හැරුණු විට ප්‍රධාන කණ්ඩායමක් රටින් පිටතදී පරාජය කළ ලැබූ දෙවැනි ජයග්‍රහණය ලෙස ඉතිහාස ගත වනවා.

ඔවුන් මීට ඉහතදී නවසිලන්ත කණ්ඩායම නවසීලන්තයේදි තරග 2-1ක් ලෙස පරායජයට පත්කර තිබුණා.

2009 වසරෙන් පසුව සිම්බාබ්වේ කණ්ඩායමක් රටින් පිටතදී ලබාගත් පළමු ජයග්‍රහණයද මෙය වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site