Home News Business සියපත සිය ශක්තිය සමග ගාලු පුරට

සියපත සිය ශක්තිය සමග ගාලු පුරට

SHARE

සම්පත් බැංකු සමුහයට පුර්ණ අනුබද්ධිත සියපත ෆිනෑන්ස් පිඑල්සී සිය 25වන ශාඛාව ගාල්ල නගරයේදී පසුගියදා ගාල්ල පෙට්ටිගලවත්ත පරණ මාතර පාරේ නො 27 යන ස්ථානයේදී සියපත ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති සම්පත් බැංකුවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ අරවින්ද පෙරේරාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකික ජනතාවගේ විශ්වාසය දිනු සම්පත් බැංකුවේ ශක්තිය සමග බිහිවූ සියපත ෆිනෑන්ස් 25 වන ශාකව සිය පාරිභෝගික කේන්ද්‍රීය මුලයේ සේවා මෙහෙවරේ තවත් එක් සංදිස්ථානයක් බවත් ගනුදෙනුකර බවතුන්ට සිය සියලුම සේවාවන් ගාල්ල ශාඛවෙන්ද ලබාගත හැකි බව සදහන් කළා.

වසර 12ක කාලයක්තුළ සියපත ෆිනෑන්ස් මෙරට මුල්යෙ වෙළදපොලතුල ගුණාත්මක සේවයක් සිය පාරිභෝගිකයන්ට ලබාදෙමින් ලීසින්,කුලී සින්නක්කර, ෆැක්ටරින්, වියාපාරික සහ තනි පුද්ගලික ණයනිවාස ණය,රන් ණය, ස්ථාවර තැන්පතු වැනි සේවාවන් රැසක් ලබාදී ඇති ප්රාමුඛ මුල්යල සමාගමකි.

මෙම සමාරම්භක උත්සවය සදහා සියපත ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ සමන් හේරත් ප්‍රමුක සියපත නිලධාරීන් ඇතුළු පාරිභෝගිකයින් රැසක් එක්ව සිටියා.

සියපත ෆිනෑන්ස් පිඑල්සී සමගම “සසිහින සැබෑ කරගැනීම උදෙසා වෙහෙසේන්නන්ගේ සිහින සැබෑ කරලීම” යන තේමාවෙන් සිය මෙහෙවර ශ්‍රී  ලාංකීය ප්‍රජාව වෙනුවෙන් ඉටුකරයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site