Home News Breaking සියලුම මාධ්‍යයන්ගෙන් “මැකෝ” ඉල්ලීමක් කරයි

සියලුම මාධ්‍යයන්ගෙන් “මැකෝ” ඉල්ලීමක් කරයි

1,266 views

අනුමත නොකරන හෙවත් නිල නොවන ප්‍රතිඵල විද්‍යුත් මාධ්‍ය හරහා හෝ සමාජ ජාල හරහා හෝ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය අවධාරණය කරනවා.

මේ බව සියලුම නීතිගරුක පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවයි මහින්ද දේශප්‍රිය සඳහන් කළේ.

පළාත් පලන ආයතනවල, ඒ ඒ සමස්ත ප්‍රතිඵලය මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා කෙරෙන අතර එහි නිරවද්‍යතාවය මැතිවරණ කොමිෂන් සභාව විසින් සනාථ කිරීමෙන් අනතුරුව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන් එකී ප්‍රතිඵල ප්‍රකශයට පත් කෙරෙන අතර එසැනින්ම මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ප්‍රතිඵලය ජනමාධ්‍ය වෙත නිකුත් කරනු ලබනු ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site