Home News Breaking සිය බිරිඳව ඝාතනය කර සැමියත් සියදිවි නසා ගනියි

සිය බිරිඳව ඝාතනය කර සැමියත් සියදිවි නසා ගනියි

886 views

පමුණුගම, පුබුදුගම ප්‍රදේශයේදී ස්වාමියා විසින් සිය බිරිඳ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඔහු ද සියදිවි හානි කරගෙන තිබෙනවා.

දෙදෙනා අතර ඇති වූ බහින්බස්විමක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

ස්වාමීයා විසින් බිරිඳ ඝාතනය කර ඔහුද ගෙලවැලලාගෙන මියගොස් ඇති බව වාර්තා වනවා.

මියගොස් ඇත්තේ 09 වන පටුමග, පුබුදුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි කාන්තාවක් සහ 47 හැවිරිදි පුද්ගලයෙක්.

පමුණුගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site