Home News Breaking සිසුවියක් ගැබ් ගෙන ඇතැයි පවසා පාසලෙන් පිට කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක්

සිසුවියක් ගැබ් ගෙන ඇතැයි පවසා පාසලෙන් පිට කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක්

468 views

කැකිරාව අධ්‍යාපන කලාපයේ සිසුවියක පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ කොමසාරිස් ජනාධිපති නිතීඥ සාලිය පීරිස් සඳහන් කළේ, අනුරාධපුර මානවහිමිකම් කලාප කාර්යාලය යටතේ මීට අදාළ විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

පසුගිය දිනක ඇය පාසලට යාමෙන් පසු වමනය කිරීම පිළිබඳව සෙසු ශිෂ්‍යාවන් විදුහල්පතිනියට දන්වා තිබිණ.

ඒ අවස්ථාවේ ඇය ගැබ්ගෙන ඇතැයි පවසා විදුහල්පතිනිය ඇය පාසලෙන් ඉවත් කර තිබිණ.

අනතුරුව සිසුවිය දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර පරීක්ෂා කිරීමට මවුපියන් පියවර ගෙන තිබු අතර රෝහල් අධිකාරී වෛද්‍ය ගාමිණී සේනානායක පැවසුවේ දැරිය ගැබ් ගෙන නොමැති බවයි.

මේ පිළිබඳ විමර්ශන සිදු කර ඉදිරි සතිය තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සඳහන් සඳහන් කළේ ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site