Home C Gossip සුද්දී එක්ක “ත්‍රිසම් සෙක්ස්”කල කොල්ලෝ දෙන්නා බිරිදට අතේ මාට්ටු

සුද්දී එක්ක “ත්‍රිසම් සෙක්ස්”කල කොල්ලෝ දෙන්නා බිරිදට අතේ මාට්ටු

SHARE

පසුගිය සති අන්තයේ මාලදිවයිනේ කුරුම්බා දුපතේදී “ත්‍රිසම් සෙක්ස්” සිද්ධියක් සම්බන්දයෙන් අත්අඩංගුවට පත්වූ තරුණයන් දෙදෙනෙක් හා කාන්තාවක් පිලිබදව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා.

මාලදිවයින් තරුණයන් දෙදෙනෙක් සංචාරක බටහිර සුදු කාන්තාවක් සමග ලිංගිකව හැසිරෙමින් සිටියදී කුරුම්බා දුපතේදී අත්අඩංගුවට පත්වී තිබෙනවා. ඒ මාලදිවයින් එක් තරුණයෙකුගේ බිරදක් තම සුවාමි පුරුෂයා ගැන සැක සිති සියලු තොරතුරු රහසේම සොයාගෙන ඇය විසින් පොලිසියට කල පැමිණිල්ලකට අනුවයි.

මාලදිවයිනේ පොලිසිය විසින් ඉතා සුක්ෂම ආකාරයට පැමිණිල්ල කල බිරිදද උපාය දුතයෙකු ලෙස පාවිච්චි කරමින් මෙම වැටලීම කුරම්බා දුපතේ දී සිදුකර තිබුනා.

එහිදී මාලදිවයිනට සංචාරක විසා මත පැමිණි බටහිර රටක සුදු කාන්තාවක් සමග මත් දුම්පානය කරමින් ලිංගිකව හැසිරෙමින් “ත්‍රිසම් සෙක්ස්” කරමින් සිටියදි සුදු කාන්තාව හා තරුණයන් දෙදෙනා එම පැමිණිල්ල කල බිරද ඉදිරියේදීම අත්අඩංගුවට පත් වි තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ මෙම තරුණයන් දෙදෙනා සංචාරක මග පෙන්වන්නන් බවයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site