Home News Breaking සුනාමියක් නෑ – අසත්‍ය ප්‍රචාර වලට රැවටෙන්න එපා

සුනාමියක් නෑ – අසත්‍ය ප්‍රචාර වලට රැවටෙන්න එපා

SHARE

සුනාමි අවදානමක් සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍යය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ආපදා තත්ත්වයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානමින් සිටින බවයි එහි සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි ප්‍රකාශ කළේ.

සහකාර අධ්‍යක්ෂක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රදීප් කොඩිප්පිලි,

“මේ වන විට තද සුළං හෝ වැසි සහිත තත්වය නම් තවමත් වාර්තා වෙලා නැහැ… කෙසේවෙතත් මෙම අවපීඩන තත්වය කිලෝමීටර් 800කට ආසන්නව නැගෙනහිර වෙරළින් ඉන්දියාව දෙසට ගමන් කරන බව තමයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව පෙනී ගිහින් තියෙන්නේ… ඉතින් මේ හේතුවෙන් දැනට අපේ සියළුම ධීවර ප්‍රජාවන්, නාවික ප්‍රජාවන්, සහ හදිසි මෙහෙයුම් අංශයන් සියළුදෙනා ස්ථානගත කරලා තියෙනවා… කෙසේවෙතත් මේ තත්වය දිවයිනට ඔබ්බෙන් පහව යන බව තමයි අපට වාර්තා වෙලා තිබෙන්නේ… කෙසේවෙතත් අනිසි බියක් ඇතිකරගෙන තියෙනවා ලංකාවේ වෙරළබඩ කලාපයේ බොහෝ ජනතාව සමහර ප්‍රදේශවලින් ඉවත් වීමත් ආරම්භ කරලා තිබෙනවා මෙම සුනාමි කියන තත්වයක් ඇතිවේයැයි කියන බියෙන්… මෙය කිසිම ආකාරයේ බියක් ඇති කරගත යුතු නැහැ.. කටකතාවලට රැවටෙන්න එපා.. කටකතාවලට රැවටීම හේතුවෙන් තවත් ආපදා තත්ව ඇති කරගැනීමක් පමණයි වෙන්නේ… මේ හේතුවෙන් නැවත වතාවක් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සුනාමියක් කියන එක කල් තියා කියන්න බැහැ… කෙසේවෙතත් අපිට පුර්ව දැනුම් දීමේ පද්ධතියක් තියෙනවා… ජාත්‍යන්තර මධ්‍යස්ථාන සමඟ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත්, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයත්, නිරන්තරයෙන් පැය 24 පුරාම රැඳිලා ඉන්නවා… 117 දුරකථන අංකය තියෙනවා.. 2670002 දුරකතනය තියෙනවා… ඉතින් ඒ හා සම්බන්ධ වෙන්න පුළුවන්.. ඒ අවශ්‍ය සියළුම දැනුවත් කිරීම්, පණිවිඩ, ඉතා කෙටි කාලයකදී ජනතාවට ලැබීම සඳහා අපි සියළු කටයුතු සූදානම් කරලා තියෙනවා…”

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site