Home News Breaking සුසිල් ඇතුළු හතක් මහින්ද සෙවණට

සුසිල් ඇතුළු හතක් මහින්ද සෙවණට

58,320 views

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වයේ ප්‍රභල අමාත්‍යවරයෙක් වෙන සුසිල් ප්‍රේම්ජයන්ත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමගින් එක්වීම තීරණය කර ඇති බව වාර්තාවනවා..

ඔහුත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන හත් දෙනෙක් මහින්ද රාජපක්ෂගේ පාර්ශවයට එක්වීමට නියමිත බවද සදහන්.

අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත අද මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එම පක්ෂයට සම්බන්ධ වන පුද්ගලයන් බාර නොගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site