Home News Breaking සුළං වේගය අඩුවෙයි

සුළං වේගය අඩුවෙයි

865 views

දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා පවතින සුළඟේ වේගය අනිද්දා සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එතෙක්, දිවයින හරහා විශේෂයෙන් බස්නාහිර, දකුණ, මධ්‍යම, උතුරු, උතුරුමැද සහ වයඹ යන පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 60 දක්වා වන සුළං බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එසේම, ගාල්ල සිට කොළඹ, පුත්තලම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද විටින් විට ඉහළ යා හැකියි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site