Home News Breaking සෙල්ෆි නිසා තවත් තරුණ ජීවිතයක් නැතිවෙයි

සෙල්ෆි නිසා තවත් තරුණ ජීවිතයක් නැතිවෙයි

SHARE

අරණායක දෝතල්ඔය බේරවිල ප්‍රදේශයේ ඇල්ලකින් පහලට වැටී 34 හැවිරිදි තරුණයෙකු අද (24 දා) දහවල් මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ සිට උස්සාපිටිය අලුපත ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටි බව කියන එම්.කේ සේනක මධුරංග නැමති තරුණයෙකි.

මිය ගිය තරුණයා ඇතුළු තරුණයන් හත්දෙනකු දෝතල්ඔය ප්‍රදේශය නැරඹීමට ගොස් ඇති අතර මොරටිය පාලම අසල ඇල්ලක් නැරඹිමට ගොස් එහිදි සෙල්ෆි ඡායාරූප ගැනිමට ගිය අවස්ථාවේ පහලට ඇද වැටි බරපතල තුවාල ලබා මිය ගොස් ඇති බව පැවසෙයි.

මිය ගිය තරුණයාගේ මරණය පිළිබඳ මරණ පරික්ෂනය පැවැත්වෙන තුරු අරණායක දිසාරෝහලේ මෘතශරිරා ගාරයේ තැපත්කර ඇත.
අරණායක වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක දහම්පත් ගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ පොලිස් පරික්ෂක ජයලත්, උප පොලිස් පරික්ෂක ජයරත්න යන අය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site