Home News Sports “හතුරුසිංහ ආවොත් ක්‍රිකට් අනාගතය යහපත් වෙයි” – දිමුත්

“හතුරුසිංහ ආවොත් ක්‍රිකට් අනාගතය යහපත් වෙයි” – දිමුත්

SHARE

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරයට පත්වුවහොත් ඉන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය යහපත් වනු ඇති බවට ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න පවසනවා.

තරඟ සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින අතරතුර එරට මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න මේ බව ප්‍රකාශ කර තිබුණා.

තමා ද පළාත් තරගවල දී හතුරුසිංහ යටතේ පුහුණුවීම් ලබා ඇති අතර වර්තමානයේ සිටින ක්‍රීඩකයින් රැසක් සම්බන්ධයෙන් ඔහුට මනා අවබෝධයක් පවතින බව දිමුත් කරුණාරත්න සඳහන් කර තිබෙනවා.

චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත්වන බවට අසන්නට ලැබුණ ද එය මෙතක් තහවුරු වී නොමැති බවයි දිමුත් කරුණාරත්න එහිදී වැඩිදුරටත් සදහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site