Home News Breaking හම්බන්තොට උද්ඝෝෂණයෙන් පොලිස් නිළධාරීන් 03ක් තුවාල ලබයි

හම්බන්තොට උද්ඝෝෂණයෙන් පොලිස් නිළධාරීන් 03ක් තුවාල ලබයි

762 views

ඒකාබද්ධ විපක්ෂය විසින් හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යයාලය ඉදිරිපිටදි ඊයේ (06) පැවැත් වූ උද්ඝෝෂණය අතරතුර කලහකාරී ලෙස ක්‍රීයා කළ පුද්ගලයින් 26 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරනවා.

එසේම විරෝධතාකරුවන් විසුරුවා හැරිමට ජල ප්‍රහාර හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර ඇතිවු කළබලකාරී තත්වය හේතුවෙන් පොලිස් නිළධාරීන් 03 දෙනෙකු ද තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site