Home News Breaking හම්බන්තොට උද්ඝෝෂණයේ අත්අඩංගුවට පත් වුවන්ට ඇප

හම්බන්තොට උද්ඝෝෂණයේ අත්අඩංගුවට පත් වුවන්ට ඇප

SHARE

පසුගිය මස 6වනදා අධිකරණ නියෝග නොතකමින් ඉන්දීය කොන්සල් කාර්යාලය ඉදිරිපිටදී හම්බන්තොට දී උද්ඝෝෂණයේ නිරත වීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි 31 දෙනාට අද ඇප නියම කෙරුණා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුලු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමග හතලිස් දෙනෙකු අත්අඩංගුවට පත්වුණා.

නාමල් රාජපක්ෂ මහතා ඇතුලු නව දෙනෙකු මීට පෙර ඇප මත මුදා හැරුණු අතර අනෙක් පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. එසේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පිරිසටයි අද ඇප නියම කෙරුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර යන අය ද ඒ අතර වනවා.

අධිකරණ නියෝග කඩ කිරීම, තහනම් ප්‍රදේශවලට ඇතුලු වීම, රාජ්‍ය දේපොලවලට හානි සිදුකිරීම ඇතුලු චෝදනා පහක් ඔවුන්ට එරෙහිව ගොණු කර තිබුණා. මෙම පිරිස මුදා හැරුණේ එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මතයි. මෙම සැකකරුවන්ට ලබන වසරේ මාර්තු 12වනදා අධිකරණය හමුවේ යළි පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site