Home News Breaking හම්බන්තොට වරාය බදු දීමෙන් ලද මුදලින් වරාය අධිකාරියේ සේවකයන්ට බෝනස්

හම්බන්තොට වරාය බදු දීමෙන් ලද මුදලින් වරාය අධිකාරියේ සේවකයන්ට බෝනස්

SHARE

හම්බන්තොට වරාය චීනයට බදු දීමෙන් ලැබුණු මුදලින් වරාය අධිකාරියේ සේවකයන්ට බෝනස් මුදලක් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (01දා) සඳහන් කළා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට ලබානොදෙන බවද ජනාධිපතිවරයා කියා සිටියා.

හම්බන්තාට වරාය බදුදීම සඳහා මුලින් සකස් කළ ගිවිසුමේ ඇතුළත් ඉඩම් වලින් සියයට 50ක් අඩුකර නව ගිවිසුම අත්සන් කළ බවත්, කිසිදු ආණ්ඩුවක් මෙවැනි ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට වසර 38ක් සපිරීම නිමිත්තෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පැවති උත්සවයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට කිසිදු බිම් අඟලක් විදේශ රටකට ලබා නොදෙන බවයි.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site