Home News Politics හම්බන්තොට විරෝධතාවයට පොලිසිය එල්ල කළේ විස රසායනික ද්‍රව්‍යයක්

හම්බන්තොට විරෝධතාවයට පොලිසිය එල්ල කළේ විස රසායනික ද්‍රව්‍යයක්

SHARE

හම්බන්තොට විරෝධතාවයේ නිරත වු තමන් ඇතුළු පිරිසට පොලිසිය එල්ල කළේ ජලය හෝ කදුළු ගෑස් නොවන බවත් ජලයට රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර කර එල්ල කළ බවත් දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (10) සභාපති සෝමවංශ කෝදාගොඩ ගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සභාව රැස් වු අවස්ථාවේ දීය.

“ඔය ගහපු ජල ප්‍රහාරයට සහ කදුළු ගෑස් වලට මිශ්‍ර කරලා තමයි රසායනික ද්‍රව්‍යය ගැහුවේ. ඔය ප්‍රහාරය එල්ල කර අවස්ථාවේ හිටපු ගොඩක් අයට හුස්ම ගන්න බැරි වුණා. කැස්ස වමනය හැදිලා තියනවා. මේ ආණ්ඩුව ත්‍රස්තවාදීන්ට සලකන ආකාරයෙන් තමයි උද්ඝෝෂකයින්ට ගැහුවේ. මාධ්‍යවේදියකුට කණ පැලෙන්න ගැහුවා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් .මේ ජල හා කදුළු ගෑස් වලට මිශ්‍ර කර එල්ල කර විස රසායනික ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිනවා. “

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site