Home News Breaking හලාවත දුම්රිය ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

හලාවත දුම්රිය ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

SHARE

මගියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය කියයි.

ස්ථානාධිපතිවරයාට අමතරව එහි ආරක්ෂක නිලධාරියෙකු සහ තවත් සේවකයකු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත.

පසුගිය අප්‍රියෙල් මාසයේ දී වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන් කිරීමට සුදානම් වූ බව කියන අයෙකුව හලාවත දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් අල්ලා හලාවත පොලීසියට බාර දී ඇත.පසුව එම සැකකරුව ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමට හලාවත පොලීසියට සිදුව ඇත.

අනතුරුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු විවෘත අධිකරණය හමුවේ පවසා ඇත්තේ දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනකු තමන්ට පහර දුන් බවයි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස හලාවත දිසා විනිසුරු හේෂාන්ත ද මෙල් හලාවත පොලීසියට නියෝග කර ඇත.එම නියෝගයට අනුව විමර්ශන කටයුතු සිදු කර ඇති හලාවත පොලීසිය අදාල පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site