Home News Breaking හලාවත ප්‍රාදේශීය සභාවේ පුටුවට පොදුජන පෙරමුණේ දෙදෙනෙකු පොර කයි

හලාවත ප්‍රාදේශීය සභාවේ පුටුවට පොදුජන පෙරමුණේ දෙදෙනෙකු පොර කයි

240 views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හලාවත ප්‍රාදේශීය සභාවට නම් කළ සභාපතිවරයාට විරෝධය පළ කරමින් එම පක්ෂයේම සුනිල් ෆාරිස් මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් අද (06) එම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

එසේම, තනතුරේ අද (06) වැඩ භාරගැනීමට සිටි සරත් සිල්වා සභාවට පැමිණීමට පෙර, සුනිල් ෆාරිස් මන්ත්‍රීවරයා ඇතුලූ පිරිස එම ස්ථානයට ගොස් ධජ ඔසවා පොල් තෙල් පහන දල්වා වැඩ කටයුතු අරඹා ඇති බව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, අනතුරුව පක්ෂයෙන් නම් කළ සභාපති සරත් සිල්වා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් නැවත සභා ගර්භයට පැමිණ පළමු සභාවාරය ආරම්භ කර තිබෙනවා.

ඒ සුනිල් ෆාරිස් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම පළමු සභා වාරය වර්ජනය කරමින් සිටියදීයි.

පෞද්ගලික අවශ්‍යතා මත හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ඇති බව සුනිල් ෆාරිස් මන්ත්‍රීවරයා චෝදනා කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site