Home News Sports හෂාන්ටත් ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ස්ථානයක්

හෂාන්ටත් ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ස්ථානයක්

SHARE

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පිතිකරණ පුහුණුකරු වශයෙන් හෂාන් තිලකරත්න පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම පත්කිරීම සිදුකර තිබෙන්නේ ඉන්දීය සංචාරය වෙනුවෙන් බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ ග්‍රැහැම් ෆෝඩ්, වේගපන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කළ චම්පක රාමනායක මීට ඉහතදි සිය තනතුරුවලින් ඉවත්වුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site