Home News Breaking හෂිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශික කාන්තාවක් අත්අඩංගුවට

හෂිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශික කාන්තාවක් අත්අඩංගුවට

144 views

රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ 5ක් හෂිස් මත්ද්‍රව්‍ය කාන්තාවක කටුනායක ගුවන් තොටුපළ රේගුව අත්අඩංගුවට ගනු ලැබුවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න සුනිල් ජයරත්න සඳහන් කළේ අද (28) උදෑසන ඇය තායිලන්තය බලා යාමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ 32 හැවිරිදි ඉතාලි ජාතික කාන්තාවගේ ගමන් මල්ලේ සඟවාගෙන තිබියදී මෙම මත්ද්‍රව්‍ය හමුවී ඇති බව සඳහන්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site