Home News Breaking හානි වූ මුදල් නෝට්ටු පිළිබඳව මහ බැංකුවෙන් නිවේදනයක්

හානි වූ මුදල් නෝට්ටු පිළිබඳව මහ බැංකුවෙන් නිවේදනයක්

SHARE

විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා 2017.12.31 දිනෙන් පසුව ගෙවීම් සිදුනොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනය කර සිටිනවා.

එසේම මෙවැනි ව්‍යවහාර මුදල් නෝට්ටු සන්තකයේ තබාගන්නන් හට එම මුදල් නෝට්ටුවල මුහුණත වටිනාකමට අදාළ අලාභය දැරීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටින අතර එවැනි පුරුදුවලින් වළකින ලෙස ද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එසේම දැනට තිබෙන එවැනි මුදල් නෝට්ටු බලපත්‍රලාභී වාණිජ බැංකු ශාඛාවන් සමඟ හුවමාරු කරගන්නා ලෙසයි මහ බැංකුව ජනතාවට දැනුම් දෙන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site