Home News Breaking හැටන් දික්ඔය නගර සභාව නිසා මන්ත්‍රීවරුන්ට කෝටි ගණනින් මුදල්

හැටන් දික්ඔය නගර සභාව නිසා මන්ත්‍රීවරුන්ට කෝටි ගණනින් මුදල්

1,001 views

මෙවර පළාත් පාලන ඡන්දය විමසිම අවසන් වීමෙන් පසු හැටන් දික්ඔය නගර සභාවට ඉදිරිපත් වූ කිසිඳු පක්ෂයකට තනිව බලය පිහිටවීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.

එම ඡන්දය විමසීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය ආසන 07 ක් ද,ලංකා කම්කරු කොංග්‍රසය ආසන 06 ක් ද දිනාගත් අතර ප්‍රසාද ආසන ලෙස ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ආසන 02 ක් හා කොමියුනිස්ට් පක්ෂයට ප්‍රසාද ආසන 01 ක්ද, හිමිව තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ කිසිඳු පක්ෂයකට තනිව බලය පිහිටුවිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින් ඇතැම් පක්ෂවල ප්‍රභල ඇමතිවරුන්ගේ ලේකම්වරු යැයි පවසමින් මන්ත්‍රීවරුන්ට මුදල් ගෙවා බලය පිහිටුවීම සඳහා කටයුතු කරමින් සිටින බවටයි අණාවරණය වන්නේ.

කිහිප දෙනෙකුටම දුරකථනයෙන් අමතා පහසුකම් සැපයීමටත් මුදල් ගෙවීමට ඉදිරිපත් වී ඇති අතර එක් මන්ත්‍රීවරයෙකු සඳහා රුපියල් කෝටියක් ගෙවීමට ද යෝජනා කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site