Home News Breaking හැරගිය 16 ඇතුලේ සිටි කැබිනට් 06 වෙනුවෙන් පත්කළ 04 මෙන්න

හැරගිය 16 ඇතුලේ සිටි කැබිනට් 06 වෙනුවෙන් පත්කළ 04 මෙන්න

1,404 views

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දාසය දෙනකු ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍ය ධුර වල වැඩ බැලීම සඳහා කැබිනට් ඇමැතිවරුන් හතර දෙනකු පත්කර තිබෙනවා.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධුරයේ සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා ඇමැති සරත් අමුණුගමද, අාපදා කළමනාකරණ අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා රංජිත් සියඹලාපිටියද, ක්‍රීඩා අමාත්‍යංශයේ වැඩ බැලීමට අමාත්‍ය ෆයිසර් මුස්තාපාද, සමාජ සවිබල ගැන්වීමේ හා කම්කරු අමාත්‍යංශයේ වැඩ බැලීමට ඇමැති මලික් සමරවික්‍රමද ජනපතිවරයා විසින් පත් කරනු ලැබ තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site