Home News Breaking හිටපු ජනපතිගෙන් ජනාධිපතිවරයාට බරපතල චෝදනාවක්

හිටපු ජනපතිගෙන් ජනාධිපතිවරයාට බරපතල චෝදනාවක්

509 views

අග‍්‍රාමාත්‍යවරයා ආරක්ෂා කරනු ලබන්නේ ජනාධිපතිවරයා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය ඒකාබද්ධ විපක්ෂයට හිමිවිය යුතු බවයි.

මාධ්‍යවේදියෙකු නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම අදහස් පල කළා.

කෙසේවෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරයෙකුට විපක්ෂ නායකධුරය දැරිය නොහැකි බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ.සුමන්තිරන් සඳහන් කළේ ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා බැවින් විපක්ෂ නායක ධුරය එම පක්ෂයට ලබාදිය නොහැකි බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site