Home News Breaking හිටපු ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් රිමාන්ඩ්

හිටපු ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් රිමාන්ඩ්

SHARE

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් මෙම නියෝගය ලබා දුන් මෙම නියෝගයට අනුව ඔවුන් මේ මස 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගාමිණී සෙනරත් ඉදිරිපත් කළ පෙත්සමත් පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා තිබුණේ තම සේවාදායකයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදු කරන පරීක්ෂණ වලට පූර්ණ සහය ලබාදෙන බවයි.

එමෙන්ම අවශ්‍ය ප්‍රකාශ ලබාදීම සඳහා පසුගිය 09 වනදා ගාමිණී සෙනරත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමට සූදානම් බව ද ඔහුගේ නීතීඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබුණා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ සැකකරු පරීක්ෂණවලට අවශ්‍ය පූර්ණ සහය ලබා දෙන්නේ නම් ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගැටළුවක් මතු නොවන බවයි.

ඒ අනුව පසුගිය (09) දිනයේදී අධිකරණයට ඉදිරිපත් විය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site