Home News Breaking හිටපු ජනාධීපතිනීට ආසන සංවිධායක ධුරයක්

හිටපු ජනාධීපතිනීට ආසන සංවිධායක ධුරයක්

SHARE

ඊයේ (12) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායක වරුන් පත් කිරීමේදී හිටපු ජනාධීපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල නව ආසන සංවිධායක ලෙස පත් කර ඇත.

මෙම නව ආසන සංවිධායක ධුර ලබා දීමේදී හිටපු සංවිධායක වරුන් බොහෝ දෙනකුට තම සංවිධායක ධුර නැවත හිමි වූ අතර කුමාර වෙල්ගමට හා මහින්දානන්ද අලුත්ගමගේ ආසන සංවිධායක ධුර වලින් ඉවත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරුන් 50 දෙනකුද ඊයේ පත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහාන් කළේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site