Home News Breaking හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී V.K ඉන්දික අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී V.K ඉන්දික අභාවප්‍රාප්ත වෙයි

138 views

එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වි.කේ ඉන්දික අභාවප්‍රාප්තවී තිබෙනවා.

කොළඹ පිහිටි ඔහුගේ නිවසේ සිටියදී ඊයේ (05) රාත්‍රී වී.කේ ඉන්දික අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතියෙකු ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරයාගේ දේහය මේ වන විට පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා කළුබෝවිල ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

මිය යන විට ඔහු 51 වන වියේ පසුවිය.

වී.කේ ඉන්දික 2015 වසර වන තෙක් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබිණි.

ඔහු 1990 වසරේදී පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්ව 2009 වසර දක්වා අවස්ථා කිහිපයකදී පළාත් අමාත්‍ය ධුරයන් රැසක ද කටයුතු කළ අයෙකු වේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site