Home News Breaking හිටපු මන්ත්‍රි හා ආරක්ෂ ලේකම් ගේ සහයට මහින්ද වංචා කොමිසමට ඇවිත්

හිටපු මන්ත්‍රි හා ආරක්ෂ ලේකම් ගේ සහයට මහින්ද වංචා කොමිසමට ඇවිත්

SHARE

හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණ තිබේනවා .

කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ අබලි යකඩ කපා ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් අවසර ලබා දුන් බවට ලබා දුන් ප්‍රකාශයක් සම්බන්ධ සිද්ධියකට අදාළව ඔහු මෙහි පැමිණ ඇති බව වාර්තා වෙයි.

එනම් එම ප්‍රකාශය ජේ.පී (සාම විනිසුරු) කෙනෙක් ඉදිරිපිට සහතික කර ගැනීම සඳහා වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණ තිබේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණ තිබේනවා .

2014 වර්ෂයේදී අම්පාර ප්‍රදේශයේ ජල සම්පාදන ව්‍යාපෘතියක සිදු වූවා යැයි කියන දූෂණ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණ ඇති බව වාර්තා වෙයි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට සහය පළ කිරීම සඳහා වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණ ඇති බව සඳහන්ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site