Home News Breaking හිටපු රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති අත්අඩංගුවට

හිටපු රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති අත්අඩංගුවට

153 views

රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට ඉදිරිපත් නොවීම හේතුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුවක් මත ඔහු ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන්නේ.

අනුරුද්ධ පොල්ගම්පල පසුගියදා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කිරීමෙන් දින කිහිපයකට පසු එම ධූරයෙන් ඉවත් කෙරුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site