Home News Breaking හිටපු රාජ්‍ය දැව සංස්ථා සභාපති රිමාන්ඩ්

හිටපු රාජ්‍ය දැව සංස්ථා සභාපති රිමාන්ඩ්

863 views

අත්අඩංගුවටගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල මැයි මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරමින් සිටියදී එම තනතුරෙන් ඉවත් කළ අනුරුද්ධ පොල්ගම්පල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site