Home News Breaking හිටපු සතොස සභාපති අත්අඩංගුවට

හිටපු සතොස සභාපති අත්අඩංගුවට

501 views

සතොස හිටපු සභාපතිවරයෙකු වන නලින් ප්‍රනාන්දු අත්අඩංගුවට සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශ ගතවීමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපලේදී අද (06) ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

2014 වසර අවසාන භාගයේදී රජයේ මුදල් රුපියල් මිලියන 39 ක් අවභාවිත කරමින් කැරම් සහ දාම් බෝඩ් මිලදී ගැනීමක් සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් නලින් ප්‍රනාන්දු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site