Home News Breaking හෙට කොළඹ ස්ථාන කිහිපයකට ජල කප්පාදුවක්

හෙට කොළඹ ස්ථාන කිහිපයකට ජල කප්පාදුවක්

117 views

හෙට පෙරවරු 09.00 සිට පස්වරු 06.00 දක්වා පැය 09ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයට සහ කොළඹ 05 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවිමට නියමිතයි.

මීට අමතරව කොළඹ 04, 06, 07, 08 යන ප්‍රදේශවලට ද මහරගම සහ බොරැලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට ද අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන බව එම මණ්ඩලය ප්‍රකාශ කළේ.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site