Home News Breaking හෙට තවත් විරෝධතාවක්

හෙට තවත් විරෝධතාවක්

SHARE

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සෞඛය අමාත්‍යාංශයට බරපතළ හානි සිදුකිරීමට විරෝධය පළකරමින් සියලුම සෞඛය වෘත්තීය සමිති එක්ව හෙට (27දා)සෞඛය අමාත්‍යාංශය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පවත්වන බව අධ්‍යාපන නිදහස සඳහා වූ ව්‍යාපාරයේ සමකැඳවුම්කරු සමන් රත්නප්‍රිය සඳහන් කරනවා.

ජනතාවගේ බදු මුදලින් ගොඩනගන රාජ්‍ය දේපොළ මේ ආකාරයට විනාශ කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි අතර, නැවත මෙම ආයතන ගොඩනැගීමට ජනතා මුදල් යෙදවිය යුතුව ඇති බවද ඔහු කියා සිටියා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් විසින් පවත්වන ලද මෙම උද්ඝෝෂණ තුළින් වෛද්‍යවරුවන්ගේ කිසිදු සේවා කොන්දේසියක් කඩ නොවී ඇති අතර, ඔවුන් අඛණ්ඩ වැඩවර්ජනයකට යෑම කිසිසේත් අනුමත කළනොහැකි බවද රත්නප්‍රිය සඳහන් කළා.

එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිතියක් ලෙස නොකළ යුතු හා නොගතයුතු ක්‍රියා මාර්ගයක් ගෙන කුහක විරෝධයක් දැක්වූ බවද ඔහු පවසා සිටියේ, ඊයේ (25දා) බොරැල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදීයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site